Saturday, March 24, 2012

කඳුල

උණුසුම්ව පැන නැඟී
සිසිල්ව ගලා යන
දොම්නසේ යථාර්තය
සොම්නසේ ව්‍යංගාර්තය

සරසවිය

නේක දුක් විඳ
දෑ වසරක් පුරාවට
කැටිකර ගත් දැනුම් බිඳ
පැය කිහිපයකට ගුලිකර
ලබාගන්නා සොඳුරැ කෙළිබිම