මගේ තතු

මගේ නම තමයි නදීශා නිල්මිණී.මම ඉගෙන ගත්තේ කන්තලේ නගරයේ තියෙන අග්‍රෙබෝධි ජාතික පාසලේ.මගේ වයස නම් තවම අවුරුදු 19 යි.මේ දවස් වල මම ඉන්නේ මගේ A/L result එනකම්.මම කළේ Bio Science .ශිෂ්‍යත්ව විභාගය,O/L හෙඳින් pass වුනත් ජීවිතේ තීරණාත්මක කඩ ඉම වන A/L කොහොම වෙයිද දන්නේ නැහැ.Science කරන හැමෝගෙම වගේ මගේ බලාපොරොත්තුවත් doctor කෙනෙක් වෙන්න තමයි.ඒත් දෛවය කොහොම වෙයිද දන්නෑ.A/L ලියලා ගෙදර ඉන්නකොට තමයි මං දැනගත්තේ Infogate ආයතනය ගැන. ඉතින් මං හිතුවා ඒකේ computer course එක කරන්න.තව මං English course එකක් කරනවා.